Views  

21-04-2017 / 27-04-2017
කන්‍යා ලග්නය

සතුරු කරදර ඇතිවිය හැකියි. එහෙත් සතුරාට යහපතක් නොවේ. පාලනයට සුදුසු රැකියාවල් ලබා ගැනීම සඳහා දරණ උත්සාහය, උනන්දුව සාර්ථක කරයි. මොනයම් ක්‍රමයකින් හෝ සිතේ නොසතුටට ඇති කරයි. කළකිරිමකට පත්විය හැකි දේ සිදුවෙයි. මවගේ තත්ත්වය අනුව ඇයට රෝග පීඩා වැලදීමේ ප්‍රවණතාවය වැඩි වෙයි.
රැකියාවේ අවුල් සහගත තත්්ත්වයන් මතු කරන අතර ස්ථාන කරදර, සතුරු කුමන්ත්‍රණ ඇති කරයි. පවුලේ සාමය බිඳ වැටිය හැක. 
පවුලේ අඹුසැමියන් අතර වාද විවාද නිතර ඇති වෙයි. ඉවසීමෙන් හා සන්සුන්ව සිටීම යහපත්ය. ආදායම් තත්ත්වය සමබරව තබා ගැනීමට හැකි වෙයි.
හිසේ කැක්කුම, ලේවල සීනි වැඩිවීම, කනේ රෝග, හෘද රෝග ඇති කරයි.

ජය අංක :- 1, 7, 9
ජය වර්ණ :- කොළ, නිල්
ශ=භ දිනය :-  

අධිමාන්නය යනු කවරේ ද යත් මම සෝවාන් වී ඇත. මම සකෘධාගාමී වෙමියි. මම අනාගාමී වෙමියි. පෘථග්ජනයන්ට ඇතිවන මෝහය අධිමාන නම් වේ. මෙය කෙලෙස් ය. පෘථග්ජනයාට මිස ආර්යන්ට ඇති නොවෙයි. 
කෙලෙස් 1500 පොතෙන් උපුටා ගන්නා ලදී.



Aries_Mesha
Taurus_Wushabha
Gemini_Mituna
Cancer_Kataka
Leo_Singha
Virago_Kanya
Libra_Thula
Scorpio_Wushchika
Sagittarius_Dhanu
Capricorn_makara
Aquarius_Kumbha
Pisces_Meena