Views  

17-02-2017 / 23-02-2017
වෘෂභ ලග්නය

අඹු-සැමි ප්‍රශ්න

සතුරු කරදරයක නිමාවක් දැකිය හැකිියි. එහෙත් වරින් වර එය මතු විය හැකියි. ආදායම් තත්ත්වය සතුටුදායක වන අතර ලැබීම්වලට යෝග්‍ය බව පෙනෙයි. පොළොවෙන් ලැඛෙන ආදායම් සරු කරයි. එහෙත් හිතේ සතුටක් නැති තරම් ය.
මව්පියන් ගැන සොයා බැලීම් සිදු කරයි. නෑදෑයින්ගේ ප්‍රතිවිරෝධතා මතු කරයි. හිතුවතුන් හා ඇසුරු කරන්නන්ගේ අදහස්වලට විරුද්ධ වෙයි. හිතුවක්කාර තීරණවලට යයි. හදිසි රෝහල් ගත වීමක් හෝ අසනීප වීමක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමක් පෙන්නුම් කරයි. ස්ථානවල කරදර හා එපාවීම් ඇති කරයි. අඹු-සැමි භේද ඇති කරයි. අර්ශස් මලපහ නොවීම, උදර රෝග ඇති කරයි.

ජය අංක :- 6, 7, 8
ජය වර්ණ :- රතු, නිල්
ශ=භ දිනය :- සිකුරාදා, සෙනසුරාදා

ජීවිතය යනු කා බී ජොලියේ සිටීම නොවෙයි. තමන්ටත් අනුන්ටත් රටටත් ලෝකයාටත් සේවය කිරීමයි. ඒ සේවය තුළින් යම් තෘප්තියක් ලබා ගැනීමයි. නැතිව සල්ලි තිබුණ පලියට කාල බීලා නටලා විනෝද වූ පලියට ජීවිතයක් නොවෙයි. මෙලොවටත් පරලොවටත් හොඳයි.



Aries_Mesha
Taurus_Wushabha
Gemini_Mituna
Cancer_Kataka
Leo_Singha
Virago_Kanya
Libra_Thula
Scorpio_Wushchika
Sagittarius_Dhanu
Capricorn_makara
Aquarius_Kumbha
Pisces_Meena
Ads here
340 x 60
Rs. 5000/-