Views  

24-03-2017 / 30-03-2017
ධනු ලග්නය

වන්දනා ගමන්

උත්සාහය සාර්ථක වෙයි. එහෙත් මානසික තත්ත්වය එතරම්ම ශ=භදායක නැත. කරන කටයුතුවල යම් පසුබෑමක් ඇති කලත් උත්සාහය නිසා තත්ත්වයයහපත් අතට හැරෙයි. තම නෑදෑයින් සමඟ අසමඟිතා ඇති කර ගැනීමක් සිදුවිය හැකියි. කතා කිරීමේ දී ප්‍රවේශම් වීම වැදගත් වෙයි. සිතට ආවේගශීලී අදහස් පැමිŒම නිසා යම් යම් අසහනකාරී අවුල් සහගත සිදුවීම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව සිටිය යුතුයි. වැඩ කටයුතුවල දී ඊර්ෂ්‍යාකාරයින්ගේ බාධාවලට අසුවීමට ඉඩ ඇති කරයි. ඒවාට හා අභියෝගවලට මුහුණ දීමට ශක්තිය, බලය තිබිය යුතුයි. වන්දනා ගමන් බිමන් යාමට සැලසුම්කීපයක් ගනියි. ඒවා සාර්ථක වෙයි. තරඟවල දී ජය අත් වෙයි. පපුවේ කැක්කුම්, හෘද රෝග, පිත් රෝග, හිසරදය හා සෙම් රෝග පෙන්වයි.

ජය අංක :- 1, 4, 6
ජය වර්ණ :- කහ, තැඹිලි
ශ=භ දිනය :- සඳුදා, බ්‍රහස්පතින්දා

අද ලෝකයේ භාණ්ඩයක් වශයෙන් වැඩියෙන්ම වටිනාකමක් ඇති භාණ්ඩය ලෙස හඳුන්වන්නේ zzඅවි ආයුධයිZZ මිනිසුන් මැරීමට ඝාතනය කිරීමට, අතපය කැඩීම, කැපීමට භාජනය වන මෙම අවි නිෂ්පාදනය කරන රටවල් අද ලොවේ කොතෙකුත් සිටියි. මෙහෙත් ආයුධ විකුණන අතර අනිත් පැත්තෙන් රටේ ගිනි කඳු, ජල විපත්, භූමි චලන, සුනාමි, බියකරු යුධ ගිනිදැල් ඇති කරයි. ගිනි අවි විකුණා ගන්නා සල්ලි එහෙත් රටවල් දියුණු වෙයි. නමුත් අවි ගත්තෝ ද දරා සිටින්නෝ ද නිෂ්පාදනය කරන්නෝ ද? විනාශ වෙයි. දෙවියන්ගේ පිහිට තමයි.



Aries_Mesha
Taurus_Wushabha
Gemini_Mituna
Cancer_Kataka
Leo_Singha
Virago_Kanya
Libra_Thula
Scorpio_Wushchika
Sagittarius_Dhanu
Capricorn_makara
Aquarius_Kumbha
Pisces_Meena