Views  

23-06-2017 / 29-07-2017
තුලා ලග්නය

මිශ්‍රඵල උදා කරයි.

අස්ථාවරව පැවැති හවුලේ කටයුතු යලි යම් ප්‍ර්‍රාණයක් ලබා ගැනීමට හැකි වෙයි. එහෙත් එය තාවකාලික වෙයි. විවාහ වීමට බලාපොරොත්තුවෙන් පසුවන තරුණ තරුණියන්ට යහපත් මංගල යෝග ඇති කරයි. විවාහය සිදුවීමට කටයුතු යෙදී සිටින අයට මංගල්‍ය ඉටු කර ගැනීමට වාසනාව ඇති කරනු ලබයි.
ආදායම් තත්ත්වය තරමක් පහත වැටීමක් ඇති කරයි. වැඩ කරන තැන්වල සතුරන් සිටියත් ඒ අයට කිසිවක් කිරිමට බැරිවෙයි. එහෙත් අළුයට ගිනි පුපුරු මෙන් තිබේ. පියාට එතරම්ම ශ=භ කාලයක් නොවෙයි.  රෝගපීඩා හා කරදර ඇති කරයි. විවාහ දිවිය තරමක් රළු විය හැකියි. මුත්‍රා දෝෂ, ලේවල සීනි වැඩිවීම, ජලවිපත් ආදිය ඇති කරයි.

ජය අංක :-  7, 8, 9
ජය වර්ණ :- කහ, රතු
ශ=භ දිනය :-  අඟහරුවාදා, සිකුරාදා

ලබන ආත්මයක් ලැබීමට පාප කර්මය පලදීම අවශ්‍ය නැත. මෙලොවදීම විපාක ලැඛෙන කථා අසන්නට ලැබේ. එක්තරා පුතෙක් තම මෑණියන්ට බහින් බස් වීමක දී පුතුට කේන්ති ගිහින් මෑණියන්ට බහින්බස් වීමක දී පුතුට කේන්ති ගිහින් මෑණියන්ට පයින් පහර දී පා පැදියෙන් පලා ගියා. මව් බිම ඇද වැටී අසල තිබූ කාණුවකට ඇද වැටී ඇත. පුතු බෝක්කුවක් අසල පාපැදියේ නැගී සිටින විට මී හරක් රැලක් අසල පැමිණි එක් මී හරකෙකු පුතුගේ අර පාදයට ඇනගෙන ඇනගෙන ගොස් පුතු බිම වැටී කඩිනමින් අසල්වැසියන් පැමිණ රෝහලට යවා ඇත. එහි දී වෛද්‍යවරු කකුල කපා ඉවත් කළ යුතු බව කියා ඇත. ඒ අනුව අදත් ඔහු එක් පාදයකින් අත්වාරුවෙන් පාරේ යයි. ඉතින් මේ විපාක එවේලේම පල දුන් හැටි



Aries_Mesha
Taurus_Wushabha
Gemini_Mituna
Cancer_Kataka
Leo_Singha
Virago_Kanya
Libra_Thula
Scorpio_Wushchika
Sagittarius_Dhanu
Capricorn_makara
Aquarius_Kumbha
Pisces_Meena