Views  

20-10-2017 / 26-10-2017
මකර ලග්නය

රජයේ උදව් උපකාර

මෙතෙක් පැවැති අඹු-සැමි ප්‍රේමය පලූදු වීමට කරුණු කාරණා ඇති වෙයි. රැකී රක්ෂා කටයුතුවල දියුණුවක් හා වර්ධනයක් ඇති කරයි. ශනි ග්‍රහයා 12 වැන්නට ප්‍රවිශ්ට වීම ඒරාශ්ඨකයකට මුලපිරීමකි. එම නිසා ගමන් බිමන්යාමේ දී ප්‍රවේශම්ව යාම ශ=භදායකයි. විශේෂයෙන් හදිසි රෝහල් ගතවීමක් හෝ තුවාලවීමක් අතපය කැඩීමක් ආදිය පෙන්වන අතර ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කර ගන්න.
රාජ්‍ය අංශවල වැඩ කරන අයට යහපත් වන අතර ඒ තුලින් උසස් තනතුරු හා ප්‍රභූ පක්ෂයේ උදව් උපකාර ආදිය ලැබීමට හේතු ඇති කරයි. අධ්‍යාපනය ලබන අයට ද යම්කිසි දියුණුවක් ඇති කලත් පසුව එය පහළ වර්ධනයක් ඇති කරයි. කරන වැඩේ කම්මැලිකමක් නැතිව කරයි. ලිංග ආශ්‍රිත රෝග, මුත්‍රා රෝග, ඇස් රෝග හා වාත, පිත, සෙම කෝපවීම් පෙන්වයි.

ජය අංක :- 3, 5, 8
ජය වර්ණ :- කොළ, කහ
ශ=භ දිනය :-  බදාදා, සෙනසුරාදා

වර්ණය වනාහි ශරීර වර්ණ ගුණ වර්ණ වශයෙන් දෙවැදෑරුම් වේ. ඒ දෙක ගැනම මච්ඡරිය උපදී. තමාගේ ශරීරය සේ අන්‍යයන්ගේ ශරීර වර්ණවත් වෙනවාට නොකැමැත්ත ශරීර වර්ණ මාත්සය්‍ය_ය ය. තමා මෙන් අන්‍යයන් ගුණවත් වීමට නොකැමැත්ත ගුණ වර්ණ මාත්සය්‍ය_ය ය. ශරීර වර්ණය ඇති තැනැත්තා අන්‍යයන්ගේ ලස්සන ගැන කතා කරන්නට හෝ අන්‍යයන්ගේ ගැන කතා කරන්නට හෝ අන්‍යයන්ගේ ලස්සන කියනු ඇසීමට හෝ නොකැමැතිය. අනුන්ගේ ගුණ කියන්නට පෙර අසන්නට නොකැමැති ය. (අභිධර්මය)




Aries_Mesha
Taurus_Wushabha
Gemini_Mituna
Cancer_Kataka
Leo_Singha
Virago_Kanya
Libra_Thula
Scorpio_Wushchika
Sagittarius_Dhanu
Capricorn_makara
Aquarius_Kumbha
Pisces_Meena